*ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වන්නේ විපක්ෂ නායකයෙක් ද පක්ෂ නායකයෙක් ද?
*කැකිරිලන්තයේ සිට වර්තමාන ශ්‍රී ලංකාව නැත්නම් ශ්‍රී ලංකාවේ වර්තමානය පෙනෙන හැටි: ජනතාවට පාර්ලිමේන්තුවක් අවශ්‍යත් නැහැ පාර්ලිමේන්තුවට ජනතාවක් අවශ්‍යත් නැහැ.
*ජාතික ලැයිස්තු සෙල්ලම හරහා ජවිපෙ මෛත්රීවාදීන් වූ වගයි [මෛත්රීවාදය යනු රාජපක්ෂවාදය ට කියන තව නමකි].
*ශ්‍රී ලංකාව ට පාර්ලිමේන්තුවක් ඇති බව දැන ගනීම සතුටට කරුනකි.
*කොකා කෝලා මෙතෙක් ප්‍රශ්නයක් නොවුන මහින්ද වාදීන් සහ තාම ප්‍රශ්නයක් නොවන මෛත්‍රී-රනිල් වාදීන් 'රට' ගැන කතා කරන කොට ටිකක් අවුල් වගේ.
*ශ්රීලංනිපයේ 64 වන සංවත්සරයේ තේමාව: "මෛත්‍රීගේ මායම් හැට හතර"
මැතිවරණ සහ පස්චාත් මැතිවරණ සමයේ තවත් රස කතා:

7 comments:
ඔබගෙන් බලාපොරොත්තු වන දේ අපගමනය වී ඇති සැටියකි..
*කොකා කෝලා මෙතෙක් ප්‍රශ්නයක් නොවුන මහින්ද වාදීන් සහ තාම ප්‍රශ්නයක් නොවන මෛත්‍රී-රනිල් වාදීන් 'රට' ගැන කතා කරන කොට ටිකක් අවුල් වගේ.
Are you serious???? You can't see that on social media 70-80% Sri Lankans shout about Coca Cola, Wilpattu, Elephants - basically everything under the sun except the thing that could lead to another 30 year old war in this country? YOU of all people are mocking the really small percentage that think somebody needs to speak up? You call them mahinda-wadeen? That is pathetic. Didn't expect this from you even though you have been obviously too blinded about the national issue ever since champika ranawaka changed sides. First you maintained for a long time that USA and India had nothing at all to do with regime change even when they themselves gave statements declaring that they did. You even applauded Jan 8 win as something the people won all by themselves ! (talk about being blind in favour of your preferred version of reality) Just because you decided to back Maithripala in January (using all the lies and deception and gallery talk about economy and whatnot spoken by Ranawaka) you dare call those who talk about the 'country' as Mahinda-wadeen? Talking about the country is 'talking about the country' and NOT about Mahinda. You can't understand that for most who are concerned about the country that Mahinda is only someone to get something done?
Well FYI some of us don't talk about coca cola on social media because it is already full of people who do. Doesn't mean we don't think it a serious issue. Same for Wilpattu. There's enough and people are aware !
Please stop mocking people like me who love this country perhaps in a far more serious way than those who go with the wilpattu wave or the coca-cola wave whatever the trend is at the time.
And don't judge people and what they care about by what they say or not on facebook. Sometimes those who don't say anything online actually do things to make a difference.
You are better than this. Don't label people just because they speak about the country and just because you think it's not necessary.
i find this rant hilarious.
Calling what I wrote a rant doesn't make me change my opinion.
If it's a rant it happened because of your unfair labeling. Sorry.
Label.
Fair.
The above you can find in a dictionary. Subtlety, satire, extrapolation can also be found, but 'getting it' is a different matter.
I don't know who you are or what your affiliations are. Taking things personal is up to you.
Oh? Now you don't know me. OK.
I haven't seen you being so concerned about a useless comment, a rant by an unknown reader enough to reply in a long time :-) thank you for the honour good sir.
Post a Comment